0
+
STUDENTS
0
%
AVERAGE "A" & "B" PASSES
0
+ yrs
TEACHING EXPERIENCE
Our Services
About Teacher
පාසල් කාලය
මාතර ශාන්ත තෝමස් කුමර විදුහලෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළටද වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළටද මුහ්ණ දුන් අතර එහිදී විශිෂ්ට සාමාර්ථ 3ක් සමගින් දකුණු ආසියාවේ හොදම කළමණාකරණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයට ඇතුලත් වීමට හැකි විය. පාසල් කාලය තුලදී ශිෂ්‍ය නායකයෙකු ලෙස නායකත්ව ය දැරීම ද කථිකයෙකු ලෙස ක්‍රියා කිරීම ද වර්තමාන ගුරු භූමිකාව සාර්ථකව හෙබවීමට පිටුවහලක් විය.
විශ්ව විද්‍යාල කාලය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීටයේ ව්‍යාපාර පරිපාලන පිලිබද උපාධිය හදාරන අතරතුර වෘත්තීය සුදුසුකමක් ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ (Charted Accountancy) විභාගයන්ට ද මුහුණ දෙන ලදී. විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ සිටම ලංකාවේ ප්‍රසිද්ධ විගණන ආයතනයකට (Kristin & MNS) සම්බන්ධ වෙමින් වෘත්තීය පුහුණුව ලබමින් වසර 4 කට ආසන්න කාලයක් කටයුතු කරන ලදී.
වෘත්තීය ජීවිතය
විශ්වවිද්‍යාල සමයේ සිටම ගිණුම්කරණ විෂය ඉගැන්වීමේ කටයුතු ආරම්භ කල අතර මේ වන විට වසර 20ක අත්දැකීම් ද සහිතව විශාල සිසුන් ප්‍රමාණයකගේ විශ්වවිද්‍යාල සිහිනය මෙන්ම වෘත්තීය ගණකාධිකාරිවරයෙකු බිහිකිරීමට අවශ්‍ය මූලික පදනම සැකසීම සදහා 2012 වසරේ සිට AAT අදියරයන් තුන සදහාම පන්ති මෙහෙයවමින් අද වන විට මෙරට මෙන්ම ලෝකයේ විවිධ රටවල ඉහළ වැටුප් සහිතව ඉහළ නිලතල දරමින් ජීවිතය ජයගත් දරු පිරිසක් බිහිකිරීමට හැකි වීම මා ලද භාග්‍යකි.
සිසු අදහස්
Contact us
Photo Gallery



Frequently Ask Questions
පන්ති පැවැත්වෙන ආයතන මොනවාද?
- SASIP – Nugegoda
- OSIS – Maharagama
- SASIRA – Piliyandala
- Wales – Moratuwa
- Online – All Island
පන්ති පිළිබද විස්තර ලබා ගත හැක්කේ කෙලෙසද?
Contact the following numbers for any inquiries regarding our classes
❇පංති තොරතුරු දැන ගැනීම සදහා
Call – 0772543225 (චන්දන)
❇Recording ලබා ගැනීම සදහා
whatsapp & Call – 0717998341 (අනුරුද්ධ)
❇විජිත් කෝංගල සර්ට කතා කරන්න අවශ්‍ය නම්
Call – 0714343785 (විජිත් සර්)
Student LMS එකට Login වෙන්නෙ කොහොමද?
උඩ තියන Login to LMS Button එක Click කරාම ඔයාව LMS එකට රැගෙන යාවි.
